සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අල්ලස් හා දුෂණ නඩු කඩිනමින් විසදීමට විශේෂ අධිකරණයක්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව…

Podu Jana Peramunaඅල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවිමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව කටයුතු කර ඇත. එම විශේෂ අධිකරණය විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභවේ කොමිසාරිස් නෙවිල් ගුරුගේ මහතා සදහන් කරයි. ඒ සදහා අදාළ නෛතික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර ඉදිරියේදී ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට නියමිත බවත් වත්කම් හා බැරකම් හෙලි නොකරන රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින්ගෙන් අය කරනු ලබන දඩ මුදල්ද ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට