අදින් පසු වැසි වැඩිවන ලකුණු..
දිවයින පුරා මේ වන විට ඇතිවී තිබෙන වැසි තත්ත්වය අද (05) දිනෙන් පසු වැඩිවීමක් ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්‌වභාවය ඊට හේතුව ලෙස දැකුවිය හැකි අතර ඒ අනුව අද සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.