සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍යවරයාගේ නියෝගයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවයි..

Podu Jana Peramunaක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ ව සදහන්ය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා, අද දින ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට මෙරට නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු උපදේශකයින්ගේ නේවාසික පහසුකම් නිසි ලෙස ලබානොදීම නිසා අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට