සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති ප්‍රධානත්වයෙන් සමුපකාර සමිති නායකයින්ගේ හමුවක් …

Podu Jana Peramunaදිවයිනේ සියලූම සමුපාකාරවල කාර්යක්ෂමතාවය කඩිනම් කිරීමේ සදහා දීප ව්‍යාප්ත සමුපකාර සමිති නායකයින්ගේ හමුවක් අද (10) පවත්වන බවට වාර්තා විය. උදේ 9.00 ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම හමුව පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ආරාධනා කර ඇති බව වාර්තාවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට