සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුරුණෑගල රණවිරු ස්මාරකය හෙට ජනපති අතින් විවෘතවේ….

Podu Jana Peramunaකුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීම හේතුවෙන් ඉවත් කරන ලද කුරුණෑගල රණවිරු ස්මාරකය නැවතත් එම ස්ථානයේදීම රුපියල් මිලියන 27 ක මුදලක් වැය කරමින් ඉදිකල අතර හෙට (11) ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමටද නියමිතව ඇත. මෙම නව ස්මාරකය වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු කෙරුනු අතර සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර ඇත. මෙම ස්මාරකයට වයඹ පළාතේ දිවිදුන් සියලූම රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත්  කිරීමටද කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට