සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන සහනයක් ඕනෑ, නැත්තම් ගාස්තු ඉහළ දමනවා – ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය

Podu Jana Peramunaලබන සඳුදා සිට ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය අවධාරණය කර සිටියි.  ත්‍රීරෝද රථ වෙනුවෙන් වහාම ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු නොකළහොත් එම තීරණය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම සංගමය තවදුරටත් පවසා සිටියි. තම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් මේ වන විට ත්‍රිරෝද ධාවනයේදී පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන රුපියල් 60/= ක් වන ගාස්තුව රුපියල් 80/= ත් දක්වා ඉහළ දමන බව ද ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය අනතුරු අගවා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට