සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්..

Podu Jana Peramunaදුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (11) උදෑසනදී හදිසියේ දියත් කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ වර්ජනය අද උදෑසන කාලයේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන් විසින් දියත් කරන ලද අතර දුම්රිය ආරංචි මාර්ග පවසා සිටින්නේ එම ස්ථානාධිපතිවරුන් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බවයි. අද අළුයම දුම්රිය සංඥා පද්ධතිය තුළ ඇතිවූ කාර්සික දෝෂයක් නිසා දුම්රිය දෙකක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා දැමිමත් සමග එම දුම්රියන් වල මගීන් කලහකාරි ලෙස හැසිරිම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත්ව මෙම වර්ජනය ආරම්භ කරන ලදී. මෙම වර්ජනය හේතුවෙන් උදෑසන කාලයේ දුම්රිය කිහිපයක් ප්‍රමාදයන්ට ලක්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට