සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ගාස්තු ඉහළට..? අද තීරණයක් ගන්නවා – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඅද (11) දිනයේදී සංගමයේ සාමාජිකයින් සමග සිදුකරනු ලබන සාකච්ඡාවෙන් පසුව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඉහළ යන ලද ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියි. ඉන්දියානු තෙල් සමාගම පසුගියදා සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට