සත්‍යයේ පුවත් අඩහැරය….

ධූරය දැරුවේ සතියයි, රාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපති ඉවතට..

Podu Jana Peramunaරාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ අනුරුද්ධ පොල්ගම්පොළ මහතා ඊයේ (10) සිට අදාළ ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය දැව සංස්‌ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතා අල්ලස්‌ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම නිසා පුරප්පාඩු වූ එම ධූරයට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබූයේ පසුගිය 04 වනදායි. කෙසේ වෙතත් ඒ මහතා රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැඩි විවේචන එල්ල විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට