සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවිය යුතුයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaබස් ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවිය යුතුව ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මේ වන විට ඉහළගොස් ඇති ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ඉහළ නොදමා බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ගැමුණු විජේරත්න මහතා මෙහිදී තවදුරටත් අනාවරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට