සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොටහේන ප්‍රදේශයේ මාර්ග කොටසක වාහන ධාවනයට සීමා..

Podu Jana Peramunaකොටහේන ප්‍රදේශයේ මාර්ග කොටසක වාහන ධාවනය අද (11) රාත්‍රි 09.00 සිට ලබන 14 වනදා උදෑසන 05.00 දක්වා සීමා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බාගෙවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවත වාහන ගමනාගමනයට සීමා කෙරෙනු ඇත. අදාළ මාර්ග කොටසේ නව ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම සීමාකිරීම සිදුකරන අතර අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට