සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

15% ක ගාස්තු වැඩිවීමක් නැත්තම් අඛණ්ඩ වර්ජනයක් දියත් කරනවා – සමස්‌ත ලංකා බස්‌ සමාගම් සම්මේලනය

Podu Jana Peramunaරට තුළ ඇතිවී ඇති තත්ත්වය හමුවේ 15% ක බස් ගාස්තු වැඩිවීමක් සිදුකළයුතු බවත් එසේ නොකළහොත් අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බවත් සමස්‌ත ලංකා බස්‌ සමාගම් සම්මේලනය අනතුරු අගවා සිටියි. සමස්‌ත ලංකා බස්‌ සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කර සිටින්නේ ලබන 15 වනදා වනවිට මෙම වැඩිවීම ලබාදියයුතු අතර එසේ නොවුනහොත් මෙම වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

ඉන්ධන මිල, අමතර කොටස් මිල ගණන් ඇතුළු බස්‌ කර්මාන්තය කෙරෙහි බලපානු ලබන සියළු අංශයන්ගේ පිරිවැය ඉතා සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇති බැවින් මෙම ගාස්තු වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුකළයුතු බවද අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය පවසා සිටියේ පවතින තත්ත්වය හමුවේ බස් ගාස්‌තුව 10% කින් ඉහළ දැමීම ප්‍රමාණවත් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට