සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය දැව සංස්‌ථාවට ශාන්ත බණ්‌ඩාර..

Podu Jana Peramunaමෙතෙක් පුරප්පාඩුව තිබූ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති තනතුර සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ඊයේ (11) දහවල් මෙම පත්කිරීමට අදාළ ලිපිය ලබාදී තිබේ. මීට පෙර මෙම තනතුර දරණ ලද පී. දිසානායක මහතා, අල්ලස්‌ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පසුගිය 03 වනදා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර පුරප්පාඩුවූ එම තනතුරට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කරන ලදී. කෙසේ වෙතත් පොල්ගම්පල මහතාට මෙම තනතුර ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මගින් ද චෝදනා එල්ලවීම නිසා ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට