සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් වර්ජනයකට එයි..?

Podu Jana Peramunaසිය සේවා ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීමට එරෙහිව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව ලබන 14 වනදා සිට එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. තමන් මුහුණ දී සිටින වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් කිහිප වතාවක් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුනු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට