කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ..
පසුගිය දා සිදුකරන ලද නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ නව අමාත්‍යංශ සඳහා වන රාජකාරි හා කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (13) උදෑසන එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.