සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (13) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අද සවස 02.00 න් පසු බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකත් මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව පළාත්වලත් පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකත් තද වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට