සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අද හමුවේ..

Podu Jana Peramunaමේ වන විට ඉරානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා අතර අද (13) නිල සාකච්ඡා ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) රාත්‍රී කාලයේ ඉරානයේ ටෙහෙරාන් නුවරට පැමිණෙන ලදී.

අදාළ සාකච්ජා වලදී ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ආර්ථික හා වෙළෙද සබදතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇති අතර දෙරට අතර නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට