සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනමාධ්‍ය ආයතන තුනක මුල් පුටු කාන්තාවන්ට …

Podu Jana Peramunaරාජ්‍ය ජනමාධ්‍ය ආයතන තුනක් සදහා නව සභාපතිවරුන් ලෙස කාන්තාවන් තිදෙනෙකු පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද, ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිනිය ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද, සැලසිනේ අයතනයේ නව සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්ව ඇත. ප්‍රධානතම මාධ්‍ය ආයතන දෙකෙහි සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකු පත්වීම ඉතිහාසයේ පළමු වතාවට සිදු වීමක් වීමද මෙහි විශේෂත්වයකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට