පොහොට්ටුවේ මන්ත්‍රිවරු පා පැදියෙන් ප්‍රාදේශීය සභා භූමියට..
වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන ලද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ පා පැදි වලින් අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.එම මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වීමේදී එම විරෝධතාවයට ප්‍රතිවිරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ සහ විරෝධතා පුවරු සමඟ එම ස්ථානයට පැමිණිමත් සමග උණුසුම් තත්වයක් ඇතිවී ඇත.