සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැඩිවීම ප්‍රමාණවත් නෑ, අද මධ්‍යම රාත්‍රියෙන් පසු වර්ජනයක්, බස් සමාගම් තීරණය කරයි..

Podu Jana Peramunaකැබිනට් අනුමැතිය යටතේ සිදුකරන ලද බස් ගාස්තු සංශෝධනය තමන් පිළිනොගන්නා බවත් ඊට විරෝධය පළකරමින් අද (16) මාධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පුද්ගලික බස් සංගම් අවධාරණය කර සිටියි. ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය, සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ සම්මේලනය සහ අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමය යන බස්‌ සංගම් මෙම වර්ජනය දියත් කිරීමට තීරණය කර තිබේ.

6.56% ක වැඩි වීමක් සදහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු විවිධ හේතූන් මත මෙම වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් 15% ක ගාස්තු වැඩිවීමක් අත්‍යාවශ්‍ය බව එම බස් සමාගම් වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට