සත්‍යයේ පුවත් අඩහැරය….

වගාවට හානිකරන කුළු හරක් රංචුවක් මුදා හැරලා, වනජිවි නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම මහතාට එරෙහිව අඹේවෙල ගොවීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaවනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව අඹේවෙල ප්‍රදේශයේ මේ වනවිට විරොධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය නිලධාරින්ට බැණ තර්ජනය කර, සිය වගාවන්ට හානි කරන කුළු හරක් රක්ෂිත වනයට මුදා හැර ඇති බවට චෝදනා කරමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට