සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තමන්ව අත්අඩංගුවට ගැනීම වළකමින් නියෝගයක් නිකුත් කරන්න, ඇවන්ගාඩ් සභාපතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaතමා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයවෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. රහස් පොලිසිය මගින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි පොලිස්පතිවරයා, රහස් පොලිසියේ නිලධාරින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ සිදුවීම හේතුවෙන් රහස් පොලිසිය තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව මෙම පෙත්සමෙහි සදහන්ව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට