සත්‍යයේ පුවත් අඩහැරය….

රණවිරු විජයග්‍රහණ ජාතික සැමරුම 19 දා..

Podu Jana Peramunaරණවිරු විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවය ලබන 19 වනදා බත්තරමුල්ල පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප‍්‍රධාන අාරාධිතයා ලෙස සහභාගි වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට