සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 11 ක් ජලය නෑ..

Podu Jana Peramunaඋතුරු කළුතර, දකුණු කළුතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, මග්ගොන, බේරුවල, බෙන්තොට, අලූත්ගම සහ දර්ගා නගරය යන ප‍්‍රදේශ වලට හෙට (17) දිනය තුළ පැය 11 ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි. ඒ අනුව හෙට උදෑසන 8.00 සිට සවස 07.00 දක්වා වන කාලය තුළ අදාළ ප‍්‍රදේශයන්ට ජල සැපයුම අත්හිටුවනු ඇත. කෙත්හේන ජලපවිත‍්‍රාගාරයේ විදුලිය සැපයීම අත්හිටුවීම නිසා මෙසේ ජලසැපයුම ද අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට