සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් කිහිපයකට අද දිනයේදී වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (17) දිනය පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත් වලට අද දිනයේදී වැඩි වර්ෂාපතනයක් අැද හැලෙනු ඇතැයි එම් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මේ වන විට දිවයින පුරා ඇතිවී ඇති කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට