සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාමසාන් උපවාසය සිකුරාදා, කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙන් නිවේදනයක්..

Podu Jana Peramunaසිකුරාදා (18) අළුයම සිට රාමසාන් උපවාසය අාරම්භ කරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ. නව සද දර්ශනය වීම නිසා ශ්‍රී ලංකා ඉස්ලාම් බැතිමතුන් විසින් එදින සිට රාමසාන් උපවාසය අාරම්භ කරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් සෞදී අරාබිය ඇතුළු රටවල් කිහිපයක් ඊයේ (16) නිවේදනය කර සිටියේ නව සද දර්ශනය නොවීම නිසා අද (17) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට