සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන සහනාධාරයක් ගැන විශ්වාසයක් නෑ, පැරණි මිලට ඉන්ධන නොදුන්නොත් වර්ජනයකට එළඹෙනවා – සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය

Podu Jana Peramunaඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ආණ්ඩුව විසින් පැවසුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශ්වාසයක් නොමැති බවත් පෙර පැවැති මිලටම ඉන්ධන නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය අනතුරු අගවා සිටියි. පසුගිය දා ආණ්ඩුව සිදුකරන ලද ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ වැඩිවූ ඉන්ධන මිලට සහනාධාරයක්‌ වශයෙන් ධීවරයින්ගේ ගිණුම්වලට මුදල් බැර කරන බවට බලධාරීන් පොරොන්දු වුවද එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලබන ආකාරයක් සදහන් නොකළ බැවින් එය ක්‍රියාත්මක වීම පිළිබද කිසිදු විශ්වාසයක්‌ පළකළ නොහැකි බව ද සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට