සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” වසන තෙක් අඛණ්ඩව සටන් කරනවා – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යාම සදහා ආණ්ඩුව දරණ උත්සහයට කිසිදු ඉඩක් ලබානොදෙන බවත් මෙම හොර උපාධි කඩය වසා දමන තෙක් අඛණ්ඩව සටන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරතව සිටි වෛද්‍ය සිසුන් 982 ක්, ඔවුන්ගේ සුදුසුකම් ඇගයීමට ලක්‌කර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේ තීරණයට කැබිනට් අනුමැතිය හිමිව ඇතත් එම තීරණයට කිසිදු අයුරකින් එකඟ නොවන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට