සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

ආගමන හා විගමන නිලධාරීන් අකුරට වැඩ, ප්‍රමාදයන් වළකාගැනීමට පැය 03 කට පෙර ගුවන්තොටුපළට එන්නැයි මගීන්නේ ඉල්ලිමක්..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සිය ගුවන් ගමන් ආරම්භයට පැය 03 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අද (17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම ඉල්ලීම අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට