සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන හා විගමන නිලධාරීන් අකුරට වැඩ, ප්‍රමාදයන් වළකාගැනීමට පැය 03 කට පෙර ගුවන්තොටුපළට එන්නැයි මගීන්නේ ඉල්ලිමක්..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සිය ගුවන් ගමන් ආරම්භයට පැය 03 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්නැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අද (17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම ඉල්ලීම අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට