සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දැඳුරුඔයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි, පහළ ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaපවතින වැසි තත්ත්වය හමුවේ දැඳුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ පහළ ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරන ඒකකය ඉල්ලීමක් කර සිටියි. ඒ අනුව හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළයුතුව ඇති බව ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට