සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දැඳුරුඔයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි, පහළ ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaපවතින වැසි තත්ත්වය හමුවේ දැඳුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ පහළ ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරන ඒකකය ඉල්ලීමක් කර සිටියි. ඒ අනුව හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළයුතුව ඇති බව ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට