සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාත් සභාවෙන් මුල්ලිවයික්‌කාල්හිදී අද කොටි සමරුමක්, ජාතික ශෝක දිනයකුත් ප්‍රකාශයට පත්කරලා..

Podu Jana Peramunaමුල්ලිවයික්‌කාල්හිදී අද (18) කොටි සමරු උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේශ්වරන්, උතුරු පළාත් සභා අමාත්‍ය ආනන්දි සසිදරන්, පළාත් සභා මන්ත්‍රී එච්.කේ. සිවාජිලිංගම් යන මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇති බව සදහන්ය. මුල්ලිවයික්‌කාල් හි ද්‍රවිඩ ජන සංහාරයක්‌ සිදුවූ බව හුවා දක්‌වමින් උතුරු පළාත් සභාව විසින් එම සභාවේ මුදල් වැය කරමින් මෙම සමරු උත්සවය පවත්වනු ලබයි. මියගිය කොටි සාමාජිකයින් සමරා අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ද උතුරු පළාත් සභාව කටයුතු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට