සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් 03 ක් සම්බන්ධයෙන් ආගමන-විගමන නිලධාරීන් අකුරට වැඩ..

Podu Jana Peramunaආගමන – විගමන සේවාව වෙනුවෙන් නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම, විදේශ දූත මණ්‌ඩල සඳහා ආගමන – විගමන නිලධාරීන් අනුයුක්‌ත කිරීම සහ නඩු පැවරීමේ අංශය නැවත ස්‌ථාපිත කිරීම යන ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටියි. ඒ අනුව අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මෙන්ම සියළු වරායන්හි සේවයේ නියුතු ආගමන – විගමන නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට