සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය වර්ජනය අවසන්..

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඊයේ (17) උදෑසන ආරම්භ කළ එක්දින සංකේත වර්ජනය අද (18) උදෑසන අවසන් කරන ලදී. අදාළ වර්ජනය ඊයේ පෙරවරු 8.00 ට ආරම්භ කරන ලද අතර අද පෙරවරු 08.00 ට එය අවසන් කර ඇත. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරන ලෙස රජයට බලකරමින් මෙම වර්ජනය පවත්වන ලද අතර සිය ඉල්ලීම සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගලයක් කරා යාම වැළැක්විය නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට