සත්‍යයේ පුවත් අඩහැරය….

යුද විජයග්‍රයණයට වසර 09 ක් සපිරෙයි..

Podu Jana Peramunaතිස්වසරක් පුරා මෙරට තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කර මාතෘ භූමිය මුළුමනින්ම නිදහස් කරගත් සුවිශේෂි විජයග්‍රයණයට අදට වසර 9 ක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා මෙම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් වූ අතර මෙම විජයග්‍රහණ සැමරුමෙහි ජාතික උත්සවය හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට