සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද..

Podu Jana Peramunaතිස් වසරක අමිහිරි යුද්ධය අවසන් කළ අභීත රණවිරුවන් සමරන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ එම ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති රණවිරු ස්‌මාරකය අබියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ජාතික රණවිරු සැමරුම් උත්සවය සදහා ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ 400 ක පිරිසක් සහභාගි වීමට නියමිතව ඇති අතර යුද්ධයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් වෙනුවෙන් සර්ව ආගමික වාතාවත්ද සිදුකිරීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට