සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම, නඩුවට නොපැමිණි හමුදා මේජර්ට වරෙන්තු..

Podu Jana Peramuna2009 වසරේ ජනවාරි මස ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී නොසිටි යුද හමුදා මේජර්වරයාට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. අදාළ නඩුව වභාගයට ගනිමින් ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ. මෙම මේජර්වරයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ දෙවැනි සැකකරු වන අතර අනෙකුත් සැකකාර හමුදා සාමාජිකයන් 06 දෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලදී. නඩුව යළි ලබන ජුලි 20 වනදා විභාගයට ගැනීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට