අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජන හමුව අද මාතරදී..
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජන හමුව අද (19) පෙරවරුවේදී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව එම කාර්යාලය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙම හමුවේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්, සිවිල් සංවිධාන මගින් අදහස් ලබාගැනීමට නියමිතව ඇත.