සත්‍යයේ පුවත් අඩහැරය….

ගංවතුර බලන්න යන්න එපා, පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර හේතුවෙන් මේ වන විට මාර්ග රැසක ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වය නිසා ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් එම ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට