සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොර වෙනුවට ගොවීන්ට යළි මුදල්, මහ කන්නයේ සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාර ක්‍රමයේ වෙනසක් සිදුකිරීම සදහා මේ වනවිට අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ලබන මහ කන්නයේ සිට නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර ඒ අනුව පොහොර ලබාදීම වෙනුවට ගොවීන්ට යළි මුදල් ලබා දීමට කටයුතු කරන බව අම ආරංචි මාර්ග පවසා සිටියි. මීට පෙර සහන මිලට ගොවීන්ට පොහොර ලබා දුන් අතර පසුව ඒ සදහා මුදල් ලබා දීමට කටයුතු කරන ලදී. කෙසේ වෙතත් මුදල් ලබා දීමේ ක්‍රමවේදයෙන් බැහැරව යළිත් ගොවීන්ට පොහොර ලබා දීමට පසුගියදා තීරණය කරන ලද අතර එහිදී විවිධ අක‍්‍රමිකතා සිදුවන බවට වන තොරතුරු හමුවේ යළිත් ගොවීන්ට මුදල් ලබා දීමට බලධාරීන් අවධානය යොමු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට