සත්‍යයේ පුවත් අඩහැරය….

පාසැල් පැවැත්වීම ගැන තීරණ ගැනීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරයි..

Podu Jana Peramunaපවතින කාලගුණ තත්ත්වය හමුවේ පාසැල් දරුවන්ගේ ආරක්ෂාව සදහා ඉක්මන් පියවර ගැනීම අත්‍යාවශ්‍ය වන බැවින් වැසි සහිත තත්ත්වය හමුවේ පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබදව පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තීරණය කළහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. ඒ අනුව ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල පාසැල්වල විදුහල්පතිවරුන්ට තම පාසලේ තත්ත්වය සම්බන්ධයෙන් පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර පාසැල පැවැත්වීම පිළිබදව තීරණයකට එළඹීමට හැනි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට