සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු පළාතේ උණ රෝගය වෛරස් කිහිපයක බලපෑමෙන් පැතිරයන්නක් බව අනාවරණය වෙයි..

Podu Jana Peramunaදකුණු පළාත තුළ මේ වන විට පැතිර යන උණ රෝගයට හේතුව වෛරස් තත්ත්වන් කිහිපයක බලපෑමක් බව කරාපිටිය ශික්ෂණ රෝහල විසින් සිදුකරන ලද පරීක්ෂණ වලදී හෙලිවී ඇතැයි වාර්තා වේ. අදාළ උණ රෝගය පැතිරයාමට හේතුව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය බව මීට පෙර සදහන් වූ අතර ඉන්ෆ්ලූවෙන්සා වෛරසය සහ ඇඩිනෝ යන වෛරසය ඇතුළු තවත් වෛරස් කිහිපයක මෙම උණ රෝගය පැතිර යාමට හේතුව වි ඇති බව අනාවරණය වී ඇත. මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ පමණක් උණ රෝග තත්ත්වය හේතුවෙන් දරුවන් 37දෙනෙකු ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට