සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංගප්පූරු ගිවිසුම ගැන කියන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අද ජනපති හමුවෙයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීසපාල සිරිසේන මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර මේ වන විට අත්සන් කර තිබෙන නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වේ. අදාළ ගිවිසුම ක්‍රියාත්මක වීම තුළින් මෙරට සේවා අංශය, වෘත්තිකයින් ඇතුළු සමස්ත ජනතාවටම අහිතකර බලපෑමක් එල්ල වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම අවධාරණය කර සිටින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට