සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස් ගාස්තු ඉහළ දැමීම, අද කැබිනට් අනුමැතියට..

Podu Jana Peramunaනව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනා අද (22) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. පසුගිය දා සිදුකරන ලද 6.5% ක බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවුවද ඊට බස් සංගම් එකග නොවී විරෝධය පළකිරීම නිසා නැවත 12.5% ක ගාස්තු වැඩිවීමක් ලබාදීමට බලධාරීන් විසින් තීරණය කරන ලදී. ඒ අනුව අදාළ බස් ගාස්තු වැඩිවීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 10.00 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 12.00 ක් දක්වා ඉහළ දැමීමට එකගතාවය පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට