සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැස්ස නිසා ”කොළඹ මුද්දර දැක්ම” කල්යයි..

Podu Jana Peramunaමැයි මස 25,26 සහ 27 යන තෙදින තුළ කොළඹ, තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ මුද්දර අලෙවි පොළ කල්දැමීමට තීරණය කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා සිටියි. මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත මුද්දර අලෙවි පොළ කල්දමා ඇති අතර එය ලබන ජූනි මස 29, 30 සහ ජූලි 01 වනදා යන තෙදින උදෑසන 09.00 සිට සවස 06.00 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. ”කොළඹ මුද්දර දැක්ම” ලෙස මෙම මුද්දර අලෙවි පොළ නම් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට