සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණය දස දෙනෙකුට මරු කැදවයි, 85000 කට පීඩා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මෙම අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට දිස්ත්‍රික්ක 14 ක බලපෑම් කර ඇති අතර ඉන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් ප්‍රමාණය 84,943 ක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එම පිරිස පවුල් 18,542 කට අයත් වන අතර වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව බවත් එම සංඛ්‍යාව 24,625 ක් බවත් තවදුරටත් අනාවරණය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට