සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව බස් ගාස්තුව අද සිට, ලංගම මාසික වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුත් ඉහළට..

Podu Jana Peramunaශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මාසික වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය අනාවරණය කර සිටියි. මාසික වාර ප්‍රවේශ පත්‍රයක ගාස්තුව සකස් කරනු ලබන්නේද ගමන් වාරයක ගාස්තුව අනුව වන බැවින් බස් ගාස්තු ඉහළ යාමත් සමග මාසික වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් මෙන්ම වැඩිහිටි වාර ප්‍රවේශ පත්‍ර සදහා වට්ටම් ලැබෙනු ඇති අතර 12.5% ක් වන නව බස් ගාස්තුව අද (23) සිට ක්‍රියාත්මක වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට