සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ජනාධිපති මහින්ද සහ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම අතර සාකච්ඡාව අද..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම අතර අද (23) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව පසුගිය 20 වනදා පැවැත්වීමට නියමිතව තිබූ අතර හේතූන් කිහිපයක් මත එය කල්දැමීමට සිදුවූ අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට