සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණේ අධ්‍යාපන කලාප 08 ක ප්‍රාථමික අංශ යළි දින 03 ක් වැසේ..

Podu Jana Peramunaදකුණු පළාත තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින උණ රෝගය හේතුවෙන් අධ්‍යාපන කලාප 08 ක පාසැල් ප්‍රාථමික අංශ හෙට (24), අනිද්දා (25) සහ ලබන සඳුදා (28) යන තෙදින තුළදීද වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ රෝගී තත්ත්වය හමුවේ ඊයේ (22) සහ අද (23) දිනයන් පමණක් වසා දැමීමට තීරණය කරන ලද අධ්‍යාපන කලාප 06 හි ප්‍රාථමික අංශ ඇතුළුව තවත් අධ්‍යාපන කලාප 02 ක ප්‍රාථමික අංශ ද ඉහත දින තුන තුළද වසා දැමෙනු ඇත. ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල, උඩුගම සහ මොරවක යන අධ්‍යාපන කලාපවල ප්‍රාථමික අදාළ දින තන තුල වසා දැමෙනු ඇත. සෞඛ්‍ය බලධාරින් විසින් ලබාදෙනු ලබන නිර්දේශ අනුව පාසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට