සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්ද සහ 16 කණ්ඩායම අතර සාකච්ඡාව, ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගතවීමේ තීරණයක්..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය හා එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ගවූ බව ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනාවරණය කර සිටියි. ඒ අනුව තම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගතව ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටියි. ඊයේ (23) පැවති මෙම සාකච්ඡාව සදහා අසනීප තත්ත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පමණක්‌ සහභාගි වී නොමැති අතර
පාර්ලිමේන්තුවේ විපක්‌ෂය නියෝජනය කරනු ලබන වෙනම කණ්‌ඩායමක්‌ ලෙසින් ඉදිරි මැතිවරණ වලදී කටයුතු කරන බවද එම කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට