සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එම්. එච්. එම්. නවාවි ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු එම්. එච්. එම්. නවාවි මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලීමේන්තු මහලේකම්වරයාට භාර දී ඇත. රිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන මොහු සිය ඉල්ලා අස්වීම, එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට